News Line| Off Air
Generic placeholder image

Jan
3

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

553 Views


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

අඹේපුස්ස සහ මීරිගම අතර සංඥා දෝශයක් හටගෙන තිබෙන හෙයින් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් හටගෙන තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරනවා.

කෙසේ වෙතත් එම සංඥා දෝශය කඩිනමින් යථා තත්වයට පත් කරන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post