News Line| Off Air
Generic placeholder image

Jan
3

හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පත් කෙරේ

820 Views


හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර්  චන්දන වික්‍රමසිංහ මහතා පත් කෙරේ

හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා. චන්දන වික්‍රමසිංහ මහතා මේ වන විට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙසද කටයුතු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post