ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ ඔරුගොඩවත්ත සිට අංගොඩ හංදිය දක්වා කොටස හෙට රාත්‍රී 10 සිට අනිද්දා උදෑසන 5 දක්වා වසා තැබෙනවා.