News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

“දැන් බෑ, මම වයසයි” කියා විශ්‍රාම ගිය සංගා දැන් සල්ලි වලට ක්‍රිකට් ගහන හැටි…

5889 Views


“දැන් බෑ, මම වයසයි” කියා විශ්‍රාම ගිය සංගා දැන් සල්ලි වලට ක්‍රිකට් ගහන හැටි…

සංගක්කාර කියන්නේ ඩොනල් බ්‍රැඩ්මන්ට විතරක් දෙවෙනි වුණ සුපිරි පිතිකරුවෙක්. මීට ටික කාලෙකට කලින් අපි හැමෝම අඩවලා සංගා ක්‍රිකට් වලින් අයින් වුණා. ඒ දැන් මට හොදටම මහන්සියි, මම වයසයි, අලුත් අයට තැනක් දෙන්න ඕන, පවුලේ අයට තැනක් දෙන්න ඕන කියලයි.
සංගට දැන් වයස 39 යි. හැබැයි සංගා තාම ක්‍රිකට් ගහනවා. ඒ ලංකාව වෙනුවෙන් නෙවෙයි. සල්ලි වෙනුවෙන්.
මේ දවස්වල කැරබියන් ප්‍රිමියර් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනවා. කුමාර් සංගක්කාර තමයි එකේ ජැමෙයිකා ටල්වාස් පිලේ නායකත්වය දරන්නේ. ඊයේ ජැමෙයිකා ටල්වාස් පිල සහ ට්‍රින්බාගේ නයිට් රයිඩර්ස් පිල අතර තිබ්බ තරගයෙන් සංගාගේ ටල්වාස් කණ්ඩායම දිනුවා. ලකුණු 147 ක ඉලක්කයක් හබා යාමට පිටියට ආපු ටල්වාස් කණ්ඩායමට පන්දුවාර 19.2 ක දී කඩුලු 4 ක් අතැතිව තරගය ජයග්‍රහණය කරා.
වයස නිසා ක්‍රිකට් වලින් ඉවත්වෙනවා කියපු සංගා හතරේ පහර 7 ක් එක්ක ලකුණු 47 ක් රැස්කර ගත්තා. තාමත් ඉහල දක්ෂතා අතර ඉන්න සංගා ලංකාවේ ක්‍රිකට් වලින් සමුගත්තා ඉක්මන් වැඩි කියලා දැන් ඔබට හිතෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post