News Line| Off Air
Generic placeholder image

Jan
6

අදත් සවසට වැසි

670 Views


අදත් සවසට වැසි

දිවයින පුරා අදත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව සබරගමුව, බස්නාහිර පළාත්වලත් නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post