අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කල පාසල් 47ක පළමු පාසල් වාරය අද ආරම්භ වෙනවා.
එමෙන්ම නව පාසල් වාරය සඳහා අවශ්‍ය සියලු පෙළපොත් මේ වනවිට සියලු පාසල් වෙත බෙදා හැර අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසන අතර පාසල් නිළ ඇඳුම් වව්චර් පත්‍ර ද විදුහල්පතිවරුන් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව ද වැඩි දුරටත් සදහන් කළා.