News Line| Off Air
Generic placeholder image

Jan
6

ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරකට දෙමළෙන්ම පාඩමක් කියාදුන් රසල් (වීඩියෝ සහිතයි)

26741 Views


ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරකට දෙමළෙන්ම පාඩමක් කියාදුන් රසල් (වීඩියෝ සහිතයි)

ඊයේ දිනයේ ඉන්දියාව සමග පැවැත්වුනු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ඉන්දියාවේ විස්තර විචාරකයෙකු විසින් ඉන්දියානු කණ්ඩායම පිලිබද ඉතා ප‍්‍රශංසනාත්මක අයුරින් කතා කරන අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම පිලිබද අවතක්සේරුවකින් කතා කරනු ලබනවා.

මේ අවස්ථාවට පැමිණෙන රසල් ආර්නෝල්ඩ් ශී‍්‍ර ලංකා කණ්ඩායම යනු ඉතා ප‍්‍රබල සහ දක්ෂ කණ්ඩායමක් බවත් අලුත් වීරයින් සිටින කණ්ඩායමක් බවත් නවක පිතිකරුවන්ගෙන් සමන්විත අභියෝගාත්මක කණ්ඩායමක් බවත් ඉන්දීය කි‍්‍රකට් විස්තර විචාරකට දෙමළ බසින් පැහැදිලි කරනවා.

එහි වීඩියෝව පහතින්.


News Articles
Latest Videos
Most Popular Post