News Line| Off Air
Generic placeholder image

Jan
6

පූජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

523 Views


පූජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට මෙහිදී නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post