News Line| Off Air
Generic placeholder image

Jan
6

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවේ දෙදෙනා හා රූමි ඇප මත නිදහස්

638 Views


සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවේ  දෙදෙනා හා රූමි ඇප මත නිදහස්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සුදු වෑන් රියදුරන් ලෙස එක්වූ සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කලා.

එසේම ඔවුන්ට මුදල් ලබාදුන් චෝදනා යටතේ අත්අඩංගුවට පත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ද රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post