News Line| Off Air
Generic placeholder image

Jan
7

අදත් සවස තද වැසි

929 Views


අදත් සවස තද වැසි

අදත් දිවයින පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඒම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි බවත් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post