News Line| Off Air
Generic placeholder image

Jan
7

ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදය අද ඇරඹේ

556 Views


ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදය අද  ඇරඹේ

පාර්ලිමේන්තුව අද පස්වරු 01.00 ට යළි රැස්වීමට නියමිත අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද සහ හෙට පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post