හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතාට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර 03 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු ලෙස ඔප්පු වීමෙන්.