News Line| Off Air
Generic placeholder image

Jan
7

ජෝකින් ලොව හොදම සිනමා නළුවා ලෙස සම්මානයට පාත්‍ර වෙයි

653 Views


ජෝකින් ලොව හොදම සිනමා නළුවා ලෙස සම්මානයට පාත්‍ර වෙයි

77 වන වරට පවත්වනු ලබන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදී ජෝකර් චිත්‍රපටයේ ජෝකර්ගේ චරිතයට රංගනයෙන් දායක වූ joaquin phoenix ලොව හොදම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

මෙම සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී පැවැත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post