News Line| Off Air
Generic placeholder image

Jan
7

ශානි අබේසේකරගේ වැඩ තහනම් කරයි

1036 Views


ශානි අබේසේකරගේ වැඩ තහනම් කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ ජාතික පොලිස් කොමිසම විසින් ලබා දුන් නියෝගයකට අනුවයි.

පසුගිය රජය සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශන වලදී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පක්ෂග්‍රහිව කටයුතු සිදුකළ බවට චෝදනා එල්ලවුවා.


News Articles
Latest Videos
Most Popular Post