News Line| Off Air
Generic placeholder image

Jan
7

කාසියේ වාසිය ඉන්දියාවට – පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශී‍්‍ර ලංකාවට

759 Views


කාසියේ වාසිය ඉන්දියාවට – පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශී‍්‍ර ලංකාවට

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක කෝලි ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව අද තරගයට කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා සංචිතය මෙසේයි.

අවිශ්ක ප‍්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, ඕෂද ප‍්‍රනාන්දු, භානුක රාජපක්‍ෂ, ධනංජය ද සිල්වා, දසුන් ශානක, ඉසුරු උදාන, වනිදු හසරංග, ලහිරු කුමාර, ලිසිත් මාලිංග

ඉන්දීය සංචිතය

ශිකර් දවාන්, ලෝකේෂ් රාහුල්, විරාට් කෝලි, සුරේෂ් අයියර්, රිෂාබ් පන්ට්, වොෂින්ටන් සුන්දර්, ශිවම් ඩුබේ, කුල්දීද් යාදව්, බුම්රා, නව්දීෆ් සයිනි, ෂර්දුල් තාකූර්


News Articles
Latest Videos
Most Popular Post