News Line| Off Air
Generic placeholder image

Jan
7

විස්සයි විස්ස තරගයේ නවතම තොරතුරු

631 Views


විස්සයි විස්ස තරගයේ නවතම තොරතුරු

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 17 ක් නිමාවට පත්වන විට කඩුළු 06 ක් දැවී ලකුණු 120 ක් රැස්කරගෙන තිබෙනවා.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරා ලබා සිටින ලකුණු සංඛ්‍යාව 34 ක්.




News Articles
Latest Videos
Most Popular Post