අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට විදෙස් ගමන් තහනමක් අධිකරණ විසින් නියෝග කර තිබෙනවා. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
පාර්ලිමේන්තු රන්ජන් රාමනායක සමග පැවැත්වූ අන්දොලාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන අනුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.