News Line| Off Air
Generic placeholder image

Jan
8

මැද පෙරදිග රටවල් කිහිපයකට ඉහලින් යෑම ඇමෙරිකාව තාවකාලිකව අත් හිටුවයි

883 Views


මැද පෙරදිග රටවල් කිහිපයකට ඉහලින් යෑම ඇමෙරිකාව තාවකාලිකව අත් හිටුවයි

ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සදහන් කරන්නේ ඉරාකය, ඉරානය පර්සියානු හා ඕමාන් ගල්ෆ් කලාපයට ඉහලින් ගුවන් යානා පියාසර කරවීම් තාවකාලිකව අත් හිටුවා ඇති බවයි.

ඊට හේතු වන්නේ විශේෂයෙන්ම මේ වන විටත් ඉරාකයේ ඇමෙරිකානු කදවුරු දෙකකට ඉරානය විසින් බ්ලැස්ටික් මිසයිල ප්‍රහාර 12 කට අධික ප්‍රමාණයක් එල්ල කර තිබීමයි.


News Articles
Latest Videos
Most Popular Post