දිවයින පුරා අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, සවස් කාලයේ තද වැසි සමග අකුණු අනතුරු සිදුවීමේ අවධානමක් පවතින බවත් ජනතාවට ඒ පිලිබදව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.