News Line| Off Air
Generic placeholder image

Jan
9

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

825 Views


එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වෙනවා. ඒ අද පස්වරු 3.00 ටයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී සංවිධානය විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙහිදී බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post