News Line| Off Air
Generic placeholder image

Jan
9

ඇමති දිනේෂ් නිල සංචාරයක් සදහා ඉන්දියාවට

635 Views


ඇමති දිනේෂ් නිල සංචාරයක් සදහා ඉන්දියාවට

විදෙස් කටයුතු පිළිබද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබෙන අතර ඒ අනුව ඉන්දියාවේ රජයේ ඉහල නිලධාරීන් සමග මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන බවයි පැවසෙන්නේ.

එමෙන්ම විදෙස් කටයුතු පිළිබද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පළමු විදෙස් සංචාරය ද මෙය වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post