News Line| Off Air
Generic placeholder image

Jan
9

ජනපති හදිසියේ කොළඹ ජාතික රෝහ‌ලේ නිරීක්ෂණ චාරිකාවක (Photo )

749 Views


ජනපති හදිසියේ කොළඹ ජාතික රෝහ‌ලේ නිරීක්ෂණ චාරිකාවක  (Photo )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින බව වාර්තා වෙනවා.

එහිදී ජනාධිපතිවරයා බාහිර රෝගී අංශය වෙත ගොස් එහි කාර්ය මණ්ඩලය හා රෝගීන් සමඟ සාකච්ඡාවක නිරතව ඇති අතර එහිදී රෝගීන් කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇති ප්‍රදේශ විමසා ඇති අතර දුර බැහැර සිටි පැමිණි රෝගීන් එසේ පැමිණීමට හේතු විමසා ඇති බවට සඳහන්.

එසේම රෝහල් කාර්ය මණ්ඩලය සමඟද ජනාධිපතිවරයා රෝහලේ මේ වන විට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post