News Line| Off Air
Generic placeholder image

Jan
10

කැලණි විහාරයේ දුරුතු මහා පෙරහැර ඊයේ රාත්‍රියේ උත්කර්ෂවත්ව වීථී සංචාරය කෙරේ

1474 Views


කැලණි විහාරයේ දුරුතු මහා පෙරහැර ඊයේ රාත්‍රියේ උත්කර්ෂවත්ව වීථී සංචාරය කෙරේ

ඊයේ රාත්‍රියේ කැලණිය රජමහා විහාරයේ අවසන් දුරුතු මහා පෙරහැර අති උත්කර්ෂවත්ව වීථී සංචාරය කෙරුනා. සදාතික කරඬුව කණ්ඩුල හස්තිරාජයා මත තැම්පත් කිරීම සිදුකරණු ලැබුවේ ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා විසින්ය.

මෙම අවස්ථවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළුපිරිසක් එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post