පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට පිළිබද කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කල බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
විශේශේයෙන්ම මේ පිලිබදව අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරන බවයි ඒ මහතාවැඩි දුරටත් ප්‍රකාශ කලේ.