News Line| Off Air
Generic placeholder image

Jan
11

ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ වැසි

602 Views


ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව සහ මාතලේ දිස්ති‍්‍රක්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ති‍්‍රක්කවලත් සවස් කාලයේ හෝ රාතී‍්‍ර කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post