News Line| Off Air
Generic placeholder image

Jan
11

පාකිස්තානයේ පල්ලියක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට

1764 Views


පාකිස්තානයේ පල්ලියක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට

පාකිස්තානයේ නිරිතදිග ක්වෙටා නගරයේ මුස්ලිම් පල්ලියක සිකුරාදා සවස පූජාව පැවැත්වෙන අතරතුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් තවත් 18 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් ඔවුන් අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද සිටි බවත් විදෙස් වාර්තා සදහන් කළා.

මෙම පිපිරවීම සිදුකළේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post