News Line| Off Air
Generic placeholder image

Jan
12

රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

1220 Views


රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 71ක් වියේ පසුවුවා.

එතුමා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය,රිදී තිරය සහ කලා ක්ෂේත්‍රයේ මහගු මෙහෙවරක් කළ කලා කරුවෙකි.


News Articles
Latest Videos
Most Popular Post