News Line| Off Air
Generic placeholder image

Jan
12

තෙල්මිල ඉහල නොයවන බවට ඇමති මහින්දගෙන් සහතිකයක්

510 Views


තෙල්මිල ඉහල නොයවන බවට ඇමති මහින්දගෙන් සහතිකයක්

මැදපෙරදිග පවතින නොසන්සුන්තාවය හේතුවෙන් ඉන්ධන හිගයක් ඇතිවන බවට පලවන මත සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාර බවත් ඒවාට ජනතාව මුලා නොවෙන ලෙසත් විෂයභාර අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම අවශ්‍යතරම් ඉන්ධන ශ්‍රී ලංකාවේ පවතින බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. එසේම ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුනොවන බවත් එතුමා අවධාරණය කලා.


News Articles
Latest Videos
Most Popular Post