News Line| Off Air
Generic placeholder image

Jan
12

රුසියානු සහ අමෙරිකානු නියෝජිතයන් තිදෙනෙක් දෙදින නිල සංචාරයක් දිවයිනට

612 Views


රුසියානු සහ අමෙරිකානු නියෝජිතයන් තිදෙනෙක් දෙදින නිල සංචාරයක් දිවයිනට

රුසියානු සහ අමෙරිකානු නියෝජිතයන් තිදෙනෙකු දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමින තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය නායකයින් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු කොළඹ දී මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බව විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කල අතර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියානු අංශයේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී.වෙල්ස් මහත්මිය ද රාජ්‍ය නායකයින් හා රජයේ නියෝජිතයන් හමුවීමට සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post