News Line| Off Air
Generic placeholder image

Jan
12

ජනපති ට්‍රම්ප්ගෙන් උතුරු කොරියානු නායකයාට උපන්දින සුබ පැතුමක්

587 Views


ජනපති ට්‍රම්ප්ගෙන් උතුරු කොරියානු නායකයාට උපන්දින සුබ පැතුමක්

උතුරු කොරියානු නායක කිම් ජෝන් අන්ගේ 36 වෙනි උපන් දිනයට සුබ පතමින් ඇමෙරිකානු ජනපති ඩොනර්ල්ඩ් ට්‍රම්ප් ලිපියක් මගින් ඒ බව උතුරු කොරියාවට දන්වා තිබෙනවා.

ඒ අනුව උතුරු කොරියානු ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සදහන් කලේ ඒ ලිපිය ඝෘජුවම එවා ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post