News Line| Off Air
Generic placeholder image

Jan
13

වැස්ස අඩු වෙයි

474 Views


වැස්ස අඩු වෙයි

අදත් දිවයින පුරා ප්‍රදේශ වල වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර සබරගමුව, නැගෙනහිර, පළාත් වල ප්‍රධාන වශයෙන් වර්ෂාපතනයේ අඩුවීමක් දැකගත හැකි බව වාර්තා වෙනවා.

එමෙන්ම බොහෝ විට සවස් කාලයේ ප්‍රදේශ ගනනාවකට වැසි වාර කිහිපයක් අපේක්ෂා කල බවත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post