අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන බදාදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගවේදියෙකු වූ ඒ මහතා මිය යන විට 71 වැනි වියේ පසුවුවා.