News Line| Off Air
Generic placeholder image

Jan
13

පෑළියගොඩට ප්‍රදේශ රැසකට අද වතුර නෑ

803 Views


පෑළියගොඩට ප්‍රදේශ රැසකට අද වතුර නෑ

පෑළියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 24 ක් කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පෑලියගොඩ, වත්තල , මාබෝල නගර සභා බල ප්‍රදේශ, කැළණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හැඳල, ඇලකන්ද සහ පල්ලියවත්ත, බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මගුරුවිල පාර, විජේරාම මාවත, කේ.ඊ. පෙරේරා මාවත, ගෝනවල, පමුණුවිල සහ බතලහේනවත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post