News Line| Off Air
Generic placeholder image

Jan
13

ලැව් ගිනි හේතුවෙන් කොටු වී සිටින සතුන්ට ගුවනින් ආහාර

914 Views


ලැව් ගිනි හේතුවෙන් කොටු වී සිටින සතුන්ට ගුවනින් ආහාර

ඔස්ට්‍රලියාවේ ලැව් ගිනි හේතුවෙන් ආහාර සොයාගැනීමට නොහැකිව සිටින සතුන්ට ගුවනින් ආහාර ලබා දීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කැරට්, අර්තාපල් වැනි එළවලු කිලෝ 22.000 කට අධික ප්‍රමාණයක් මෙලෙස ගුවන් මගින් එම සතුන් සිටින ස්ථානයන්ට පතිත කිරීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම එම එළවලු එම සතුන් කෑමට ගන්නා ආකාරය දැක්වෙන ජායා රූප කිහිපයක් විදෙස් මාධ්‍ය උපුටා දක්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post