News Line| Off Air
Generic placeholder image

Jan
13

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක්

690 Views


නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක්

සුරාබදු දෙපාර්තුමේන්තුවට නව සුරාබදු කොමසාරිස් ජනරාල්වයා ලෙස ඒ.බෝදරගම මහතා පත්කර තිබෙනවා. ඒ මහතා හෙට දිනයේ දී වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ මහතාගේ සේවා කාලය වසර 34 ක් වන අතර 2016 වසරේ දී වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද සේවය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post