News Line| Off Air
Generic placeholder image

Jan
13

පාඨලීගේ හිටපු රියැදුරු රහස් ප්‍රකාශයක් සිදු කිරීම සදහා අධිකරණයෙන් අවසර ඉල්ලයි

510 Views


පාඨලීගේ හිටපු රියැදුරු රහස් ප්‍රකාශයක් සිදු කිරීම සදහා අධිකරණයෙන් අවසර ඉල්ලයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ හිටපු රියැදුරා වන දිලුම් තුසිත කුමාර නැමැත්තා 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් රහස්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සදහා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු අද පස්වරු 4 ට පමණ සිය නීතිඥයාද සමග කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරජංනීද සිල්වා මහත්මියගේ නිල මැදිරියට පැමිණ මෙම ඉල්ලීම කළ බව සදහන්.

දිලුම් තුසිත කුමාර නැමැත්තා අදාල රිය අනතුර සම්බන්ධයෙන් ඇප මත මුදා හරිනු ලැබ සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post