News Line| Off Air
Generic placeholder image

Jan
14

වැසි රහිත කාලගුණයක්

637 Views


වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං සුළගේ වේගය පැ.කි.මී. 40 දක්වා වැඩි දිය හැකිබව පැවසෙන අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරට සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post