News Line| Off Air
Generic placeholder image

Jan
14

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි

648 Views


චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි

ඊයේ රාත්‍රීයේ චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා. චීන විදේශ කටයුතු අමාත්‍යවරයා නව වසරේ සිදුකරන ප්‍රථම විදෙස් සංචාරය ලෙස ද සැලකෙනවා.

මෙම සංචාරයේදී එතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවී
ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පැවැතිවීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post