News Line| Off Air
Generic placeholder image

Jan
14

LTTE තවදුරටත් යුරෝපයේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කෙරේ

586 Views


LTTE තවදුරටත් යුරෝපයේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කෙරේ

යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදීන් හා ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුව යාවත්කාලීන කරනු ලැබ තිබෙනවා. එම ලැයිස්තුවට එල්.ටී.ටී.ඊ සංවිධානය ද ඇතුළත් වෙනවා.

යුරෝපා සංගමය නිකුත් කළ එම ලැයිස්තුවට ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් 15 දෙනෙකුගේ නම් ද ඇතුළත් කර තිබෙනවා. එමගින් තහනම් කර ඇති ත්‍රස්තවාදී සංවිධාන සංඛ්‍යාව 21කි. එම සංවිධාන සහ පුද්ගලයින්ට එරෙහිව සම්බාධක පැනවීමේ අරමුණින් යුරෝපා සංගමය විසින් මෙම ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post