ලෝකවාසී දෙමළ ජනතාව අද මහත් හරසරින් තෛපොංගල් දිනය සමරනු ලබනවා.
දෙමල ජනතාව කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරු වීමට කෘතගුණ දැක්වීම එම උත්සවයේදී සිදුකෙරෙන බවයි සදහන් වන්නේ.