News Line| Off Air
Generic placeholder image

Jan
15

වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් කරන්න ජනපතිගෙන් තීරණයක්

718 Views

වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් කරන්න ජනපතිගෙන් තීරණයක්

වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් බවට තීරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

එම තීරණය මාර්තු 01 වැනිදා සිට ලබා දිය යුතු බවට ජනපතිවරයා තීරණය කර ඇති බව සදහන්.

News Articles
Latest Videos
Most Popular Post