News Line| Off Air
Generic placeholder image

Jan
16

එජාප නායකත්ව පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද

589 Views


එජාප නායකත්ව පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද

අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්විමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරු 05.00ටයි.

මෙහිදී පක්ෂ නායකත්වය පිලිබදව අවසන් තීරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post