News Line| Off Air
Generic placeholder image

Jan
16

රජයේ පාසල්වලට පළමු ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කර ගැනීම අද

644 Views


රජයේ පාසල්වලට පළමු ශ්‍රේණිය  සදහා  සිසුන් ඇතුළත් කර ගැනීම අද

මේ වසර සදහා රජයේ පාසල්වලට නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද සිදු කෙරෙනවා.

ඊට අදාල ජාතික උත්සවය මාතලේ, නුගගොල්ල, ධර්ම ප‍්‍රදීප ප‍්‍රාථමික පාසලේදී පැවැත්වෙන අතර රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට වාර්ෂිකව ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව තුන්ලක්ෂ 40,000 කට අධික වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post