News Line| Off Air
Generic placeholder image

Jan
16

රන්ජන්ව වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරයි

642 Views


රන්ජන්ව වෛද්‍යවරයෙකු  හමුවට ඉදිරිපත් කරයි

අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත අද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ තුලින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ලක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම හඬ පරීක්ෂාවක් සඳහා රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසත් නුගේගොඩ මහේස්ත‍්‍රාත්වරයා ඊයේ නියෝග කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post