News Line| Off Air
Generic placeholder image

Jan
16

දුර්ලභ ගණයේ පක්ෂීන් 20 ක් ගමන් මල්ලකින් සොයා ගැනේ

1113 Views


දුර්ලභ ගණයේ පක්ෂීන් 20 ක් ගමන් මල්ලකින් සොයා ගැනේ

දුර්ලභ ගණයේ ජීව පක්ෂීන් නීති විරෝධිව රැගෙනයාමට උත්සහ කළ බෙල්ජියම් ජාතිකයෙකු පේරු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

54 හැවිරිදි අදාල බෙල්ජියම් ජාතිකයාගේ ගමන් මළු තුළ තිබී ජිවි පක්ෂින් 20ක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සැකකරු විසින් කුඩා කාඩ්බෝඩ් පෙට්ටි තුළ බහා මෙම පක්ෂින් අලෙවි කිරිම සදහා ස්පාඤ්ඤය වෙත රැගෙනයාමට උත්සහ දරා ඇති බව සදහන්.

පේරු, ඉක්වදෝර් සහ බොලිවියා යන රටවලට පමණක් ආවේණික මෙම පක්ෂින් ජාවාරමට අදාලව බෙල්ජියම් ජාතිකයාට වසර 05ක සිරදඩුවමක් නියම වනු ඇති බව මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post