News Line| Off Air
Generic placeholder image

Jan
17

මාර්තු 01වැනිදා සිට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිවෙයි

569 Views


මාර්තු 01වැනිදා සිට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිවෙයි

වතු හිමිකරුවන්ට ලබා දී ඇති සහන කමිකරුවන් වෙත වි ගොවිතැන් කිරීම සඳහා මාර්තු පළමුවනදා සිට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට පියවර ගත් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

හෝමාගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post