News Line| Off Air
Generic placeholder image

Jan
17

ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට තිබූ තහනම ඉවත් කරයි

2954 Views


ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට තිබූ තහනම ඉවත් කරයි

ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට තිබූ තහනම ඉවත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කළා.

සිවිල් ගුවන් සේවා රෙගුලාසිවලට යටත්ව මෙලෙස ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට තිබූ තහනම ඉවත් කළ බව එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post