News Line| Off Air
Generic placeholder image

Jan
19

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගය අදයි

572 Views


ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද හරාරේ හිදි පැවැත්වෙනවා. ඒ මෙරට වේලාවෙන් පස්වරු 1.30ටයි.


News Articles
Latest Videos
Most Popular Post