News Line| Off Air
Generic placeholder image

Jan
19

රනිල්, කරූ, සජිත් එක්ව එජාප නායකත්වය ගැන කරන විශේෂ සාකච්ඡාවක් හෙට

663 Views


රනිල්, කරූ, සජිත් එක්ව එජාප නායකත්වය ගැන කරන විශේෂ සාකච්ඡාවක් හෙට

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර හෙට පෙරවරුවේ කොළඹ දී සාකච්ඡාව පැවැත්වෙනවා.

පසුගිය 09 වනදා පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම විසඳුමකින් තොරව අවසන් වු අතර නායකයන් තිදෙනා රැස්ව අවසන් තීරණයක් ගැනීමට එහිදි එකඟතාව පළ වී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post