News Line| Off Air
Generic placeholder image

Jan
20

වැස්ස වැඩි වන ලකුණු

877 Views


වැස්ස වැඩි වන ලකුණු

දිවයින පුරා අද දිනයේත් වැසි තත්ත්වය තරමක් දුරට වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඉදිරි දින කීපයේ දී නිරිත දිග කොටසේත් නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 70 – 80 ට වැඩි තරමක් තද වැසි ඇති වන බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post